Текстов песен в базе: 1 278 222
Somiye

Somiye

Wagmee

Текст песни

GGM Baby
Ill DIll Wagmee 420 (yey ye yeeh)
Izzy
උලත් එකයි පිලත් එකයි
ඇතත් නැතත් කොහෙත් එකයි
අපි හැමදා ලංකවේ
අපි ඉන්නේ හැමදා සොමියේ
සොමියේ සොමියේ සොමියේ
අපි ඉන්නේ හැමදා සොමියේ (සොමියේ 4x)
අපි ඉන්නේ හැමදා
සොමියේ සොමියේ සොමියේ (4x)
සද්දේ කෝ සද්දේ කොල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ කෙල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ ලංකාව සද්දේ කෝ
සද්දේ කෝ සද්දේ සද්දේ සද්දේ කෝ
ජීවිතේම සතුටෙන්ම ඉටිපන්දම සේ ජීවිතේ
මගේ මග ඇත්තට පැත්ත ඇසෙන් දැක්කේ අනාගතේ
කැරකෙන්නේ හිතුමතේ ඇතුලත කරුවල අන්දකාරේ
හින පසු පස යන්නේ හතරවට සමදානේ
වාරේ හිතන පතන දැනෙන කලේ එක්ක මාරු වේ
ගලපලා දෙන්නේ සටපට ගාලා මැණික වගේ දිලිසෙන්නේ
තාලේ වැද යන්නේ ප්‍රතිපල එල දෙවියෝ ගාව
මුනට එන අය සාදරෙන් පිළිගන්නේ මන් ගාව
රටාව කතාව එල කතාව සතාව
අතන මෙතන දෙකට නැමිලා නටන ලතාව
ඇදගෙන යන්නේ උඩටම මම මම මාව
පැහැදිලි ගමනක මුල සිට ඇත්ත මන් ගාව
උලත් එකයි පිලත් එකයි
ඇතත් නැතත් කොහෙත් එකයි
අපි හැමදා ලංකවේ
අපි ඉන්නේ හැමදා සොමියේ
සොමියේ සොමියේ සොමියේ
අපි ඉන්නේ හැමදා සොමියේ (සොමියේ 3x)
අපි ඉන්නේ හැමදා
සොමියේ සොමියේ සොමියේ (2x)
සද්දේ කෝ සද්දේ කොල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ කෙල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ ලංකාව සද්දේ කෝ
සද්දේ කෝ සද්දේ සද්දේ සද්දේ කෝ
උලත් එකයි පිලත් එකයි මට නම් මල්ලි මලත් එකයි
ජීවත් වෙන්නේ මලත් එකයි හිතේ ඇත්තේ එකම දෙයයි
දිවි ගෙවන්නේ තාලේ එකයි කාලේ මේකයි
ආලේ මේකයි වරම යනම එනම කාලේ සමගයි
කලට යලට කවට මිනිසා මෙලව දෙලෙවෝ අතර පස් වේ
කොතන කොනක හිටියත් බොරුව නැමැති මිනිසා දිස් වේ
පිවිස ඇත්තේ එලම විසම ගතිම තාලේ
හතරයි විසේ දිස්නේ මිනිසා පස්වේ
කරපු දේවල් විතරයි මෙලව ඇත්තේ
දුවන්න වෙනෙන් බොරුවෙන් දුවන උන්ට දැනිලා රස්නේ
හතරයි විස්ස දෙන්න යන්නේ රස්නේ දුවන අස්සේ
රෑ තිස්සේ හැමදාම යන්නේ කොළඹ අස්සේ හතරයි විස්ස බැස්සේ හතලිස් හතර එක්ක ගල්කිස්සේ
උලත් එකයි පිලත් එකයි
ඇතත් නැතත් කොහෙත් එකයි
අපි හැමදා ලංකවේ
අපි ඉන්නේ හැමදා සොමියේ
සොමියේ සොමියේ සොමියේ
අපි ඉන්නේ හැමදා සොමියේ (සොමියේ 3x)
අපි ඉන්නේ හැමදා
සද්දේ කෝ සද්දේ කොල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ කෙල්ලෝ සද්දේ කෝ
සද්දේ කෝ ලංකාව සද්දේ කෝ
සද්දේ කෝ සද්දේ සද්දේ සද්දේ කෝ
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/5fEK

Тексты других песен исполнителя

© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.