Текстов песен в базе: 1 278 222
Ganan

Ganan

C Chain

Текст песни

අනන්තේ අල්ලන්නේ
කිසි දෙයක් නෑ හංගන්නේ
ආපු දාට වසන්තේ, රත්තරං වැස්සක් වස්සන්නේ
අහන්නේ මගෙන් «Chain කෝ අලුත් සින්දු?»
(පටන් ගත්තොත් නවත්තන්නෑ Nigga)
ඇහුවා ඇති විරිඳු ඕනේ පට්ට සින්දු
(කවුද රඟන්නේ ඩෝ The Champ is here.)
Video එකේ views වල වැඩි වේවි බිංදු
(උඹේ කෙල්ලට නැති වෙයි බන් දැන් සිහිය)
වැඩක් නෑ බන් තනතුරු නම්බු තියන් ගහපන් බම්බු
(දැනුයි දාන්නේ කොල්ලො බෝම්බ අල්ලපිය!)
1st Verse —
ඉහළ නම රැන්දු දවසක කියන්නම් සේරම දේවල්
ලේසියෙන් කාගෙන්වත් අහන්න ලැබෙන්නේ නෑ බන් මේවා
ආයුබෝ වේවා! හිතෙන් කිව්වේ කෙලවේවා
එහෙම එවුන් හිටියේ වැඩක් නෑ කියලා ඒවා
සල්ලි වලට ගහන්නේ plan
මම තමයි man
මාව set නෑ? ඵ්වා වැඩක් නෑ
මොණරු එන්නේ අතට බලන්නෙ නැතුව දිවා රෑ
කෙල්ලෙක් දිහා දෙසැරයක් බැලුවා කියන්නේ ඉතිං හෑ…
2nd Chorus —
කවුද ගණන් උස්සන්නේ…//
2nd Verse —
Keep it low. Beat ඵක හොඳටම dope
BLG ඩෝ ! ලොකු line නෑ bro
කොල්ලො කෙල්ලෝ නටන්නේ පැලෙන්න dance floor
අපි වන්ඩි බැස්සුවොත් පොලිසියත් on the go
ඉතිං කෝ? අත් උඩ අත් උඩ පේන්න රටටම
පැතිරෙයි සද්දෙ බස්නාහිර අවටම
සැරටම දෙන්නම් සින්දු මුලු දවසම
අහසම අල්ලන්න ගෙවෙන්නේ මුලු හවසම
දඟලන්නේ, ගලපන්නේ, කවුද Hip Hop එක තැන මරවන්නේ?
සලකන එකාට ඉහලින්ම සලකන්නේ
ගියොත් වටයක් ආයෙත් නෑ භාරගන්නේ
3rd Chorus —
කවුද ගණන් උස්සන්නේ
Поделиться ссылкой:
Короткая ссылка: https://tekstpesni.ru/s/Efb
© 2017–2025 Тексты песен
Все тексты песен на сайте размещены пользователями, редакцией или собраны из открытых источников.
При копировании материалов ссылка на сайт обязательна.
Связаться
Уважаемые обладатели прав на музыку! На сайте не выкладывается музыка, ее нельзя скачать, послушать и тому подобное.